ඉන්දියානු කන්ඩායමෙන් ප්‍රබලයන් රැසක් දොට්ට…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන සතියේ ඇරඹීමට නියමිතය.එම තරග සඳහා ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නම් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, විරාත් කෝලි සහ රිශාබ් පාන්ට් විවේක ගන්වා ඇති අතර තවත් ප්‍රබලයින් කිහිපදෙනෙක් කණ්ඩායමෙන් ඉවත්කර තිබේ.ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්කර ඇති ක්‍රීඩකයින් වන්නේ අජින්ක්‍යා රහනේ, චේතශ්වර් පුජාරා, ඉශාන්ත් ශර්මා සහ ව්රිද්දිමාන් සහා ය.

ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද රෝගීන් ශර්මා ට පවරා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15