ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමේ

2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (220 ඉන්දියාවේ දී ආරම්භ වනවා.

රටවල් හයක හිටපු සුපිරි ක්‍රීඩකයින් එක්වන මෙම තරගාවලිය ලබන මාර්තු මස 16 වනදා දක්වා පැවැත්වෙන අතර ඊට තරග 15ක් ඇතුළත්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය යන රවල් නියෝජනය කරමින් කණ්ඩායම් මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලිය සඳහා සහභාගීවනවා.

මෙම තරඟාවලිය නවී මුම්බායි, වඩෝදර සහ රායිපූර් යන ඉන්දියාවේ ස්ථාන තුනකදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තරගාවලිය ආරම්භ කරමින් අද (22) දිනයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග බිමට පිවිසීම නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය කුමාර් සංගක්කාර විසින් ලබාදෙන අතර; ඉන්දීය කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර් විසින් මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?