ඉදිරියේ දී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නැහැ – කෘෂිකර්ම අමාත්‍යාංශය

වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික් ටොන් 7070ක වී සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල ද සහල් තොග පවතින අතර, මියන්මාරයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සහල් මෙට්‍රික්ටොන් 1,000ක් ද ඒ අතර වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලැබුණු මෙට්‍රික් ටොන් 5,000ත් 10,000 ත් අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල පවතින බව සඳහන්.

මේ අතර වෙළෙඳපොළ තුළ සහල් මිලෙහි අසීමිත ලෙස මිල ඉහළ යාමක් සිදුවුව හොත් එය පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී සංචිත සහල් බවට පත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43