ඉදිරියේ දී රට තුළ බිත්තර හිඟයක්

ඉදිරියේ දී රට තුළ බිත්තර හිඟයක් ඇති විය හැකි බව බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

බිත්තර කර්මාන්තයේ නිරත පුද්ගලයින් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

මේ හේතුවෙන් දිරියේ දී බිත්තර හිඟයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෙළඳපොළ තුළ රුපියල් 50.00ක මිලකට බිත්තරයක් අලෙවි වුව ද, වෙළෙඳුන් විසින් නිෂ්පාදකයාගෙන් එය මිලදී ගනු ලබන්නේ රුපියල් 45.00ක් වැනි මිලකට බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පසුගිය කාලයේ රුපියල් 1400ත් 1500ත් අතර මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1100ත් 1200ත් අතර අගයකට අඩු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46