Empty Ad
Empty Ad
 Empty Ad

ඉතිහාසයේ පළමු වරට වාමාංශික ව්‍යාපාරයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ආසන 113ක ඉක්මවමින් බහුතරයක් දිනා ගත් පක්ෂය බවට
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කණ්ඩායමට හැකි වුණා.

මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු කොට්ඨාස මට්ටමින් වන ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේ දී ආසන 113 ඉක්මවා යමින් අතිවිශාල ජයක් පාර්ලිමේන්තුව තුළ දිනා ගැනීමටයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් සමත් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?