සිසිලි දූපතේ පැලර්මෝ ගුවන් තොටුපල මේවනවිට වසාදමා තිබෙනවා.
ඉතාලියට බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ දිනවල එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තවද සිසිලි දූපතට බලපෑ කුණාටු තත්වයකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
4
+1
1
+1
1














