ඉතාලියේ මිලානෝ නුවර පිපිරීමක්

ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ සිදුවූ පිපිරීමකින් වාහන රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පිපිරීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ ළදරු පාසලක ළමයින් ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ පිපිරීමෙන් ඝන කළු දුමාරයක් පිටවන ෆාමසියක් ද ඇතුළු ගොඩනැගිලි දෙකක් අතර වීදියක මෝටර් රථ සහ යතුරුපැදි ගිනි ගන්නා ආකාරයයි.

ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්සිජන් සිලින්ඩර් රැගෙන යමින් තිබූ වෑන් රථයක් ගිනිගැනීමෙන් අනතුරුව මෙම පිපිරීම සිදුව ඇති බවයි.

සිලින්ඩර් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු ගින්න දැක රථයෙන් ඉවතට පැන ඇති අතර ඔහුට සුළු තුවාල සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
5
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?