AFC Banner
AFC Banner
Empty Ad

ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනමක්

ඉතාලියේ මොන්ෆල්කෝන් නගරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මොන්ෆල්කෝන් නගරයේ ජීවත්වන පුද්ගලයින්ගෙන් තුනෙන් එක්ක පමණ ප්‍රමාණයක් විදේශිකයින්වන අතර ඉන් බහුතරක් බංග්ලාදේශ ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ ඇඩ්‍රියාටික් වෙරළට ආසනයේ පිහිටි මෙම නගරයට 90 දශකයේ දී විදේශිකන් බහුතරයක් පැමිණ ඇත්තේ නෞකා තැනීම සඳහායි.

මොන්ෆල්කෝන් නගරයේ නගරාධිපතිනි විසින් නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කර ඇති අතර, නගරය තුළ හෝ ඊට ආසන්නව ක්‍රිකට් ක්‍රීඩා කරන පුද්ගලයින්ට යුරෝ 100ක දඩ මුදලක් ගෙවීමට සිදුවනවා.

අන්ත දක්ෂිණාංශික ලීග් පක්ෂයට අයත් නගරාධිපතිනී ඇනා මරියා සිසින්ට් පවසන පරිදි මොන්ෆල්කෝන් හි සංස්කෘතිය මේ වනවිට අනතුරේ පවතින බවත්, ක්‍රිකට් වැනි ක්‍රීඩාවලින් ඊට දරුණු බලපෑමක් එල්ලවන බව ද ඇය පවසා තිබෙනවා.

සංක්‍රමණ විරෝධී හැඟීම් මත ඇය බලයට පත් වූ අතර, ඇගේ නගරය ආරක්ෂා කිරීම සහ ක්‍රිස්තියානි සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා ඇය මෙහෙයුමක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?