ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනමක්

ඉතාලියේ මොන්ෆල්කෝන් නගරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මොන්ෆල්කෝන් නගරයේ ජීවත්වන පුද්ගලයින්ගෙන් තුනෙන් එක්ක පමණ ප්‍රමාණයක් විදේශිකයින්වන අතර ඉන් බහුතරක් බංග්ලාදේශ ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

ඉතාලියේ ඇඩ්‍රියාටික් වෙරළට ආසනයේ පිහිටි මෙම නගරයට 90 දශකයේ දී විදේශිකන් බහුතරයක් පැමිණ ඇත්තේ නෞකා තැනීම සඳහායි.

මොන්ෆල්කෝන් නගරයේ නගරාධිපතිනි විසින් නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කර ඇති අතර, නගරය තුළ හෝ ඊට ආසන්නව ක්‍රිකට් ක්‍රීඩා කරන පුද්ගලයින්ට යුරෝ 100ක දඩ මුදලක් ගෙවීමට සිදුවනවා.

අන්ත දක්ෂිණාංශික ලීග් පක්ෂයට අයත් නගරාධිපතිනී ඇනා මරියා සිසින්ට් පවසන පරිදි මොන්ෆල්කෝන් හි සංස්කෘතිය මේ වනවිට අනතුරේ පවතින බවත්, ක්‍රිකට් වැනි ක්‍රීඩාවලින් ඊට දරුණු බලපෑමක් එල්ලවන බව ද ඇය පවසා තිබෙනවා.

සංක්‍රමණ විරෝධී හැඟීම් මත ඇය බලයට පත් වූ අතර, ඇගේ නගරය ආරක්ෂා කිරීම සහ ක්‍රිස්තියානි සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා ඇය මෙහෙයුමක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26