ඉතාම කෙටි කාලයක් තුළ පිරිහීමට ලක්වූ පක්ෂය පොහොට්ටුවයි – ශාන් විජයලාල් ද සිල්වා

දේශපාලන පක්ෂයක් ඉතා කෙටි කාලයක් තුළ මුහුණ දුන් ඉතා දුක්ඛිත සහ අසීරු තත්තත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසනවා.

එම පක්ෂය ගොඩනැඟීම සඳහා කැප වූ විශාල පිරිසක් මේ වනවිටත් පක්ෂයේ සාමාජිකයෙක් බවට ප්‍රකාශ කිරීම පවා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිටත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි 35ක් පමණ පිරිසක් විපක්ෂයේ අසුන්ගෙන සිටින බවත් නුදුරේදීම එම පක්ෂයේ තවත් පිරිසක් විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මාධ්‍යවෙත අදහසක් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46