spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයේ විශාල පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාසල් ළමුන් වැඩි පිරිසක් මෙයට ගොදුරු වි ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?