ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 145ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළහ වටයේ ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28ක් සහ උස්මාන් ගානි ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සිය පන්දුවාර 04 තුළ ලකුණු 30ක් ලබාදී කඩුලු 02ක් බිඳ දැමුවා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 145ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33