ඇෆ්ගනිස්ථානයේ, හින්දු කුෂ් කඳුකර ප්‍රදේශයේ අද (20) පස්වරුවේ රික්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසන්නේ භූමිකම්පාව කිලෝමීටර 79 පමණක් ගැඹුරින් සිදුව ඇති වූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



