logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඇහුව දේට නිරුත්තර වූ විමලවීර තිත්ත කුණුහරුපෙන් බැණ නැගිට යයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ පෙර පැවති ආර්ථීක තත්ත්වයට සාපේක්ෂ ව වර්තමානයේ රට තුළ පවතින ආර්ථීක රටාව යහපත් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, දසත ප්‍රහාරය දේශපාලන වැඩසටහනට ඊයේ (02) රාත්‍රියේ දී එක්වෙමින්.

නමුත්, දසත ප්‍රහාරය හමුවේ නැගූ ප්‍රශ්න හමුවේ නිරුත්තර වූ විමලවීර දිසානායක මහතා, ඉතා ආවේගශීලී වචන භාවිත කරමින් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කොට වැඩසටහන අතරමැද ඉන් නික්ම ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
6
+1
121
+1
3
+1
6
+1
9
+1
44
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?