ඇලෙක්ස් හේල්ස් ගෝල් මවල්ස් සමඟ මෙවර LPL තරග බිමට

එංගලන්ත ප්‍රවේගකාරී පිතිකරු ඇලෙක්ස් හේල්ස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු මෙවර එල්.පී.එල්. තරගාවලියේ දී ගෝල් මවල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගියවර ගෝල් ටයිටන්ස් ලෙස එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම, මෙවර තරගාවලියේ දී නව හිමිකාරිත්වයක් යටතේ ගෝල් මවල්ස් ලෙස එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?