ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘතයි – රියදුරන්ට දැනුම්දීමක්

තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයට පස්කන්ඩි කඩා වැටීම සහ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ සිට එම මාර්ගය තාවකාලික වසා දැමීමට තීරණය කෙරුණා.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ අද (17) දිනයේත් වර්ෂාව ඇඳ හැලුනහොත් එම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි.

මේ අතර දැඩි සුපරික්ෂාව මාර්ගයේ ගමන් ගන්නා ලෙස එම මාර්ගය භාවිතකරන රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?