ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘතයි – රියදුරන්ට දැනුම්දීමක්

තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයට පස්කන්ඩි කඩා වැටීම සහ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ සිට එම මාර්ගය තාවකාලික වසා දැමීමට තීරණය කෙරුණා.

ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ අද (17) දිනයේත් වර්ෂාව ඇඳ හැලුනහොත් එම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි.

මේ අතර දැඩි සුපරික්ෂාව මාර්ගයේ ගමන් ගන්නා ලෙස එම මාර්ගය භාවිතකරන රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
00:00
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58