AFC Banner
AFC Banner
Empty Ad

ඇල්ල වල දියඇල්ලේ ගිලී තරුණයින් හතරක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වැල්ලවාය – ඇල්ල වල දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී තරුණයින් හතර දෙනෙකු අද (21) උදෑසන අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කල්මුනේ සහ සයින්දමරදු ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 21ත් අතර වයසේ පසුවන තරුණයින් සිව්දෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?