වැල්ලවාය – ඇල්ල වල දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී තරුණයින් හතර දෙනෙකු අද (21) උදෑසන අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කල්මුනේ සහ සයින්දමරදු ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 21ත් අතර වයසේ පසුවන තරුණයින් සිව්දෙනෙක්.

?