ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දයට කිසිවෙක් ඇප තැන්පත් කර නැහැ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා කිසිම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමකින් ඇප මුදල් තැන්පත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම ප්‍රදේශීය සභා ඡන්ද විමසීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් පසුගිය 26 වනදා සිට 29 වනදා දක්වා කාලය ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?