ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (02) දිනයේදී පළාත් පාලන මැතිවරණය අලලා තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හා සමගාමීවයි

එහිදී එළඹෙන ඔක්තෝම්බ‍ර් 26 දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් එම නිවේදනය නිකුත් කර තිබුණා.

ඒ සඳහා තම අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කළ හැකි; ජාතික හැඳුනුම්පත්, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත ඇතුළු වලංගු ලියකියවිලි පිළිබඳව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Image 2024 10 02 at 19.28.27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?