ඇඹිලිපිටියේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නකින් 12ක් රෝහලේ

ඇඹිලිපිටියේ, චන්ද්‍රිකාවැව, කිරිලවැල්කටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ඇති වූ යම් කිසි වායුමක් වැනි යමක් ආග්‍රහණය වීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 12 දෙනෙක් පමණ මේ වන විට ඇඹිලිපිටියට රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විටත් ගින්න පාලනය කරමින් පවතින ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි.."ත්‍රීවිල් එකට දානකොටත් කකුල කැ#ඩිලා"
02:18
Video thumbnail
දරාගන්න බැරි තරමට එළවලු මිල වැඩිවෙනවා
02:35
Video thumbnail
රටේ නායකයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නෑ
03:34