ඇමෙරිකාවේ පාසලකට වෙඩි වරුසාවක්

ඇමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේදී පාසලක දේව මෙහෙයක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් ඊයේ (27) උදෑසන එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් 08 සහ10 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක්ට දිවි අහිමි වී ඇති අතර තවත් පාසල් සිසුන් 14දෙනෙක් ඇතුළු පුද්ගලයන් 17දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දේව මෙහෙය සිදු වෙමින් පැවති අවස්ථාවේදී දේවස්ථානයේ ජනේලයක් හරහා මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා 23 හැවිරිදි රොබින් වෙස්ට්මන් නම් අයෙක්වන අතර ඔහු එම ස්ථානයේම වෙඩි තබා ගැනීමෙන් සිය දිවි හානි කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27