ඇමෙරිකාවේ ඉන්න සුරූපී නිලි අනර්කලී දැන් ගෙවන ජීවිතේ

අනර්කලී ආකාර්ෂා කියන්නේ අපේ රටේ ඕනෑම කෙනෙක් නම ඇසූ පමණින්ම හදුනන ඉතා ජනප්‍රිය සුරූපී කලා ශිල්පිනියක්. ඉතින් 1987 ජූලි 12 වන දින ඇය උපත ලබන්නේ අනර්කලී ජනිනා ජයතිලක නමින්. අපේ රටේ ඉතාම ජනප්‍රිය සිනමා නිළියක්, නිරූපිකාවක්, ගායිකාවක්, රූපවාහිනී නිවේදිකාවක් සහ දේශපාලනඥයෙක් ලෙසද ඇයව හදුන්වන්නට පුළුවන්.

ඇය 2004 Miss Sri Lanka කිරුළ හිමි කර ගත් අතර 2004 ලෝක රූ රැජින තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියනවා. ඇය සන්නාම තානාපතිවරියක් සහ අරමුදල් සම්පාදකයෙකු ලෙසද කාලයක් සේවය කරලා තියෙනවා. 1995දී පුංචි තිරයේ විකාශය වූ ඉටි පහන් ටෙලිනාට්‍යයේ ළමා නිලියක් ලෙස රංගනයට පිවිසි ඇය පසුව ක්‍රියාකාරී දේශපාලනයට ද එකතු වුණා.

අනර්කලී ආකර්ෂා විවාහයෙන් පසුව ඇමරිකාව ඇයගේ ස්ථිර පදිංචිය සදහා තෝරාගන්නවා. ඇය විවාහ වුනේ දුල්ෂාන් ජයසිංහ නම් වු ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් සමඟයි. ඔහු ව්‍යාපාරිකයෙක් වගේම වෘත්තියෙන් වෛද්‍ය වරයෙක්ද වනවා. 2017 දී අනර්කලී දිල්ෂාන් සමඟ ලංකාවට ඇවිත් තිබුනා. ඇය දැන් ඔහු සමග ඇමෙරිකාවේ ඉතිං ඇය ඇගේ මුහුණු පොතට ඇය ගෙවන ජිවිතය දැක්වෙන සුන්දර ජායාරුප පෙලක් එකතුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22