ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දොස්

වෙළඳාම සමතුලිත කිරීම සහ ආදායම වැඩි කිරීම සඳහා වර්ධන ගැති තීරුබදු හරහා ලොව පුරා සිය වෙළඳ සබඳතා නැවත සකස් කරමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

රුබියෝ චීනයට ද පහරදෙමින් කියා සිටියේ, එක්සත් ජනපදය ගෝලීය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ බලපෑමට මුහුණ දෙන බවත්, වෙළඳ පිළිවෙත් අනිසි ලෙස භාවිතා කිරීමට, එක්සත් ජනපද තාක්‍ෂණය සොරකම් කිරීමට සහ රට ෆෙන්ටැනයිල්වලින් පුරවා ගැනීමට ඉඩ සලසන යුගය අවසන් කරන බවයි.

2026 සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇමරිකානු ඩොලර් බිලියන 28.5 ක අයවැය ඉල්ලීම නිවේදනය කරමින් රුබියෝ පැවසුවේ එක්සත් ජනපදය නව තීරුබදු සමඟ ගෝලීය වෙළඳ සබඳතා නැවත සකස් කරන බවත් නාස්තිකාර වියදම් කපා හරින බවත්ය.

ගෝලීය අර්බුදවලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, ඉන්දියාව සහ ජෝර්දානය වැනි ප්‍රධාන මිත්‍රයින්ට සහාය වීම සහ චීනයෙන් වර්ධනය වන තර්ජනවලට මුහුණ දීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක “ඇමරිකානු පළමු අවස්ථා අරමුදලක්” ද ඔහු එළිදැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15