ඇමෙරිකානු භූමිය තුළ රහසිගත චීන පොලිස් ස්ථාන 06ක්

ඇමෙරිකානු භූමිය තුළ චීනය විසින් පවත්වාගෙන යනු ලබන රහසිගත පොලිස් ස්ථාන තව 06ක් පමණ තිබිය හැකි බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අද ජාත්‍යන්තර මාධ්‍යට වාර්තා කර තිබුණා.

චීන ප්‍රජා සේවා කටයුතු පවත්වාගෙන යමින් ක්‍රියාත්මක මෙම කාර්යාල තුළ රහස් ඔත්තු විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් චීන රජය පවසන්නේ විදෙස්ගතව සිටින චීන ජාතිකයින්ගේ අවශ්‍යතා ඉටුකරදීම සඳහා මෙවැනි කාර්යාල විවර කර තිබෙන බවයි.

මේ අතර, එලෙස ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රහසිගතව පවත්වා ගෙන දිය චීන පොලිස් ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ෆෙඩරල් පොලිස් නිලධාරීන් පසුගිය දා කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56