ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා.
මෙම නව වෙළෙඳ ගිවිසුම එළඹෙන අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මකවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ
වෙළෙඳ ගිවිසුම යටතේ මීට පෙර යුරෝපා සංගමය ඇමරිකාව යෝජනා කළ 30% අනුපාතය ප්‍රතිස්ථාපනය කරමින් සියලුම යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පනවා තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් අතර ස්කොට්ලන්තයේදී පැවති හමුවකින් පසුව මෙලෙස නව ගිවිසුමකට එළඹ ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





