ඇමරිකාව ප්‍රාන්ත කිහිපයක ගබ්සා පෙති අලෙවියට තීරණය කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම ෆාමසි දාමයන් දෙකක් මයිෆෙප්‍රිස්ටෝන් නම් ගබ්සා ඖෂධ අලෙවිය ආරම්භ කිරීමට තීරණය තිබෙනවා.

එම සමාගම් පැවසුවේ ගබ්සාව නීත්‍යානුකූල වන ප්‍රාන්ත කිහිපයක මෙම ඖෂධ බෙදා හැරීම ලබන සතියේ ආරම්භ කරන බවයි.

පසුගිය වසරේ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ෆාමසිවල එම පෙති අලෙවි කිරීමට අවසර ලබා දුන් තීරණයකට අනුවයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම ඖෂධ පෙති 2000 වසරේ සිට එක්සත් ජනපදයේ නීත්‍යානුකූලව පැවතුණ ද එය ලබා දෙනු ලැබුවේ සායන සහ රෝහල් හරහා පමණයි.

නව තීරණය අනුව නිව් යෝර්ක්, පෙන්සිල්වේනියා, මැසචුසෙට්ස්, කැලිෆෝනියා සහ ඉලිනොයිස් හි ෆාමසි කිහිපයක මෙම පෙති ලබාදීම ආරම්භ කරනු ඇති.

පෙත්ත සිල්ලර ෆාමසියක් හරහා ලබා ගත හැකි වීමත් සමඟ, එය වෛද්‍ය නිර්දේශය මත ඖෂධවේදියෙකුගෙන් ලබා ගත හැකියි.

අදාල ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් ගබ්සාවට එරෙහි කණ්ඩායම් විරුද්ධ වී ඇති අතර, ඔවුන් එක්සත් ජනපදයේ වෙළඳපොලෙන් එය ඉවත් කිරීම සඳහා නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22