AFC Banner
AFC Banner
Empty Ad

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා වෙරළබඩ මුහුදු තීරයේ මුර සංචාරයක කටයුතු වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් Beechcraft King Air ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසනවා.

මෙම වසර තුළ දී එම ගුවන් යානට ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට උපකාර කිරීම බව ඉන්දු පැසිෆික් උපායමාර්ගය පිළිබඳව එක්සත් ජනපද සාම ආයතනයේ දී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?