ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා වෙරළබඩ මුහුදු තීරයේ මුර සංචාරයක කටයුතු වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් Beechcraft King Air ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසනවා.

මෙම වසර තුළ දී එම ගුවන් යානට ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට උපකාර කිරීම බව ඉන්දු පැසිෆික් උපායමාර්ගය පිළිබඳව එක්සත් ජනපද සාම ආයතනයේ දී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46