ඇමතුමකින් නිවසටම ඖෂධ ගෙන්වා ගන්න

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ තැපැල් මගින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි ආරම්භ කර ඇත.

ඖෂධ අවශ්‍ය රෝගීන් තමන් සායනය සඳහා සහභාගි වන රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී අවශ්‍ය විස්තර සැපයීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඊයේ (25 වැනිදා) පැවැසුවාය.

එලෙස ඇමතීමෙන් ලබාදෙන තොරතුරු අනුව රෝගීන්ගේ නිවෙස්වලට අදාළ ඖෂධ බෙදාහැරීම සිදුකරන බවත් මේ වනවිට ද රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ කටයුතු සිදුවන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ 0720720720 දුරකථන අංකයට සිංහල භාෂාවෙන් ඇමතීමෙන් සහ 0720606060 දුරකථන අංකයට දමිළ භාෂාවෙන් ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකි බවය.කොවිඩ් පළමු හා දෙවැනි රැලි අවස්ථාවන්හිදී ද සෞඛ්‍ය අමාත්‍යාංශය තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය.

වරුණි පෙරමුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09