AFC Banner
Empty Ad
Empty Ad

ඇමතුමක් නිසා නරුමයෙකුට බිලි වු දාහතරේ දැරිය

පසුගිය (25) දාහතර හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස අපයෝජනයක් සිදු කළ 21 හැවිරිදි තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබෙනවා

එම දැරියගේ මව ජිවතුන් අතර නැති අතර ඉකුත් 17 වැනිදා පියා නිවසේ නොසිටි අවස්ථාවක මෙම තරුණයා නිවෙසට පැමිණ මෙම අපරාධය සිදු කර තිබෙනවා.

එම දැරිය ජංගම දුරකථනයක් භාවිතා කරන අතර මෙම තරුණයා එය ඔස්සේ හඳුනා ගෙන තිබෙනවා. සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?