Empty Ad
AFC Banner
Empty Ad

ඇමති නිල නිවාස ගැන සොයන්න පත්කළ කමිටුවේ වාර්තාව භාරදෙයි

අමාත්‍ය නිල නිවාස වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා.

ඒ, අනුව එම නිල නිවාස සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ.

මෙම නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදාගැනීමට සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?