ඇමති නිල නිවාස ගැන සොයන්න පත්කළ කමිටුවේ වාර්තාව භාරදෙයි

අමාත්‍ය නිල නිවාස වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා.

ඒ, අනුව එම නිල නිවාස සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ.

මෙම නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදාගැනීමට සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරණු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42