ඇමති නාමල් සහ මහා සංඝරත්නය කුසිනාරා ගුවන් තොටුපලේ පළමු ගුවන් යානයට!

ඉන්දියාවේ කුෂිනගර් හෙවත් කුසිනාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් අද විවෘත කෙරේ.

කුසිනාරාව බුදුන් පිරිණිවූ දේශය ලෙස ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර වන නගරයකි.

ඒ අනුව මෙරටින් බෞද්ධ දූත පිරිසක් එහි පළමු අමුත්තන් ලෙස කුෂිනගර් ගුවන් තොටුපලට පළමුව ගොඩ බැස්වීමට නියමිතයි .

ඒ අනුව අස්ගිරි අනු නායක අති පූජ්‍ය වෙඬරුවේ උපාලි මහ නා හිමියන් ඇතුලු සිව් මහා නිකායන්හි අනු නා හිමිවරු ඇතුළුව  සියක් නමක් මහා සංඝරත්නය හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එම පළමු ගුවන් යානයට ඇතුළත් වූයේ මෙලෙසිනි.

කපිලවස්තුපුර ධාථූන් වහන්සේ ද එමගින් ඉන්දියාවේ ප්‍රදර්ශනය සඳහා රැගෙන යනු ලබයි.

කුෂිනගර් , ඉන්දියාවේ 29වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වේ.

අද වප් පෝදා ඉන්දියාවේ කුෂිනගර් හෙවත් කුසිනාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් විවෘත කෙරේ.

කුසිනාරාව බුදුන් පිරිණිවූ දේශය ලෙස ලොවපුරා බොදුජනතාව අතර වන්දනාවට පාත්‍ර වන නගරයකි.

ඒ අනුව මෙරටින් බෞද්ධ දූත පිරිසක් එහි පළමු අමුත්තන් ලෙස කුෂිනගර් ගුවන් තොටුපලට පළමුව ගොඩ බැස්වීමට නියමිතයි .

ඒ අස්ගිරි අනු නායක අති පූජ්‍ය වෙඬරුවේ උපාලි මහ නා හිමියන් ඇතුලු සියක් නමක් මහා සංඝරත්නය හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසකි.

එම පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවූහ.මෙය ඉන්දියාවේ 29වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46