spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති කංචනගෙන් රතු එළියක්

අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි අනුව ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන සහ නීතිවිරෝධීව කටයුතු කරන වෘත්තීය සමිති සහ සේවකයන්ට එරෙහිව විනය සහ නීතිමය කටයතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවා ලෙස පසුගිය මාස හයක සිට ගැසට් නිවේදනයක් මඟින් නීතිගත කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?