මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට ජීවිත එල්ල වී ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මෙම බුද්ධි තොරතුරු ලද බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













