AFC Banner
AFC Banner
Empty Ad

ඇමති අලි සබ්‍රි ඉල්ලා අස්වෙයි ?

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි.
ඔහු එම ලිපිය රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.

එක රටක් එක නිතියක්’ සඳහා වූ ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරෝධය දක්වමින් අලි සබ්‍රි මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට නියමිත බව මිට ඉහතදි තොරතුරු වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?