ඇදිරි නීතිය තවත් දීර්ඝ කරයි..?

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් රට විවෘත කළ ද ඉන් පසු ක්‍රියාත්මක කළ යුතු දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
138
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?