AFC Banner
Empty Ad

ඇඟලුම් ෆැක්ටරියේ ‘අවුරුදු උත්සවයට ගිය’ 33කට කොවිඩ්

නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්‍ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවී තිබෙනවා.

සේවක සේවිකාවන් අටසියයකට ආසන්න පිරිසක් මෙම කම්හලේ සේවය කරනවා.

ඉන් දින දහයකට පසු රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ගම්පහ ප‍්‍රදේශයේ රෝහලකට ගිය එහි තත්ත්ව පරීක්‍ෂකවරයෙකුට කළ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් ආසාදිත බව තහවුරුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?