AFC Banner
AFC Banner
Empty Ad

ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් හෙට විවෘත වෙයි (වීඩියෝ)

කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.

අද (16) පෙරවරුවේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙම කර්මාන්තශාලාව මඟින් ඍජු රැකියා දහසක් සහ වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම කර්මාන්තශාලාව මඟින් වෙළඳපොළට නිකුත් කරන වාහන විදෙස් රටවලින් ගෙන් වූ වාහනවලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
212
+1
19
+1
703
+1
28
+1
23
+1
26
+1
108
Subscribe
Notify of
11 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?