ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2025 පිරිමි T20 ආසියානු කුසලාන තරගාවලිය සඳහා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙම තරගාවලිය සඳහා අද (28) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරනු ලැබුවා.

චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න. මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු එම සංචිතය සඳහා ඇතුළත් වී සිටිනවා.

සංචිතයට නම් කළ ද අබාධයකින් සුව වෙමින් සිටින වනිඳු හසරංග ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවත් වෛද්‍ය නිර්දේශය මත ඔහුගේ සහභාගිත්වය තීරණයවනවා.

කෙසේ වෙතත් අද (28) උදෑසන නම් කරන ලද සිම්බාබ්වේ සමඟ විස්සයි විස්ස තරගාවලියේ සංචිතයේ සිටි විෂේන් හැලඹගේ ආසියානු කුසලානය සංචිතයට නම් කර තිබුණේ නැහැ.

2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැප්තැම්බර් 09 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

මිට පෙර අවසන්වරට පැවති T20 ආසියානු කුසලාන තරගාවලිය ජය ගැනීමට 2022 ශ්‍රී ලංකාව සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
1
+1
7
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24