ආසියානු කුසලානයේ තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර මිල අඩු කෙරේ

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අදියර සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ Lower Blocks ‘C’ සහ ‘D’ සඳහා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 1000 දක්වා අඩු කර තිබෙනවා.

ලබන 9, 12, 14 සහ 15 යන දිනවල පැවැත්වෙන තරග සඳහා මෙම ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීම අදාළ වනවා.

කෙසේ වෙතත්, ලබන 10 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය සහ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අදාළ කොටස් වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර මිල පෙර නියම කළ මිලටම පවතිනු ඇති.

ප්‍රවේශපත්‍ර https://pcb.bookme.pk හරහා සහ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත SLC කවුන්ටරය හරහාද මිලදී ගත හැකියි.

Asia Cup super 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?