ආර්ථික අර්බුදය ගැන හොයන්න විපක්ෂයෙන් කමිටුවක්

රටේ ආර්ථික අර්බුදයට හේතු සොයා බලා එයට වගකිවයුත්තන් හඳුනා ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

ඒ විපක්ෂ සාමූහිකයේ විධායක කමිටුවේ තීරණය මතයි.

ලිපියක් යොමු කරමින් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේ මෙම කමිටුව ආර්ථික විනාශයට වගකිව යුතු සියලු පාර්ශවයන් පිළිබඳව විධිමත් ලෙස විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පියවර ගනු ඇති බවයි.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය සඳහා සද්භාවයෙන් දායක වී සහයෝගය දැක්විය හැකි අතර ඒ සඳහා අවශ්‍ය සෑම පාර්ශ්වයකින්ම තොරතුරු රැස් කිරීමට මෙම කමිටුව කටයුතු කරනු ඇතැයි ද අදාළ ලිපියේ සඳහන්.

එසේම තොරතුරු ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ඒ සඳහා පහසුකම් සැලසීමට කටයුතු සම්පාදනය කරන බව සජිත් ප්‍රේමදාස සිය නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

Sajith Letter1
Sajith Letter2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58