ආර්ථිකය පසුබෑම තව දුරටත්

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 8.7 කින් පසුබෑමට ලක්වනු ඇතැයි වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මේවන විට ශ්‍රී ලංකාව උග්‍ර ආරථික අර්බුදයකට මුහුණදී සිටින බවද තිරසාර නොවන රාජ්‍ය ණය තත්ත්වය හේතුවෙන් ආදායම වර්ධනය වී ඇති බවද එම අරමුදල කියයි.පසුගිය අප්‍රේල් මාසයේදී විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සමග ශ්‍රී ලංකාව තම විදේශ වගකීම් පියවීම කල්දැමූ අතර තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතින විදේශ සංචිත ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වීම මගින් ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් අඩාල කළ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක සදහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?