ආර්ජන්ටිනා – ක්‍රොඒෂියා තීරණාත්මක අවසන් පූර්ව තරඟයට තව පැය කිහිපයයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආර්ජන්ටිනාව සහ ගියවර අනුශූරතාවය දිනාගත් ක්‍රොඒෂියාව අතර තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේදී නෙදර්ලන්තය පරාජය කරමින් ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ප්‍රබල බ්‍රසීලය පරාජය කරමින් ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ මොරොක්කෝව අතර ශ්‍රී ලංකා වේලාවෙන් 15 වන දා අලුයම 12.30 ට ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?