ආයතන කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව අසාධු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබු බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

?
පාඩු ලබන රාජ්‍ය ආයතන වලින් අංක 1 ට පැමිණ ඇත්තේ සිපෙට්කෝ ආයතනයයි. එසේ තිබියදී ඒ මත තවත් බද්දක් පැනවීම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. මේක වට්ටලා ලංකාවෙ දේශපාලකයෙක් මිලට ගෙන ඉන්ධන බෙදා හැරීමේ ව්‍යාපාරයක් ඉදිරියේදී ආරම්භ කිරීමට අරඅඳිනවා ඇති ආයෙ දෙකක් නෑ. අනේ ලංකාවට ගිය කලක්.