AFC Banner
Empty Ad
Empty Ad

ආයෝජන කළාප වලටත් කණකොකා හඬයි ද ?

ආයෝජන මණ්ඩලය ( BOI ) හරහා මෙරට පවතවාගෙන යන කර්මාන්ත ආයතන දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එම ආයතන ආසියාවේ වෙනත් රටවලට රැගෙන යාමට සාකච්චා ආරම්භ කර තිබෙන බව වාර්ථා වනවා.

අඛන්ඩව විදුලිය නොලැබීම , ප්‍රවාහන දුශ්කරතා මෙන්ම ඉන්ධන ගැටලු ආදිය නිසා ඔවුන් දිගින් දිගටම පාඩු ලැබූ බව එම ආයතන සඳහන් කර තිබෙනවා.එසේම සේවක වැටුප් ගෙවීම් පවා මව් ආයතන මගින් සිදුකල බවද සඳහන් වෙනවා.

මෙම තත්වය දිගින් දිගටම කල නොහැකි බැවින් ඔවුන් මෙම තීරන සඳහා සාකච්චා ආරම්භ කර ඇති බව වාර්ථා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?