AFC Banner
Empty Ad
Empty Ad

ආයුර්වේද වෛද්‍යවරු කොරෝනා මර්දන එන්නත එපා කියයි

කොවිඩ් එන්නත් කරනය සිදුකරන මේ සමයේදී ආයුර්වේද වෛද්‍යවරුන් බහුතරයක් කොවිඩ් එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ එන්නතට වඩා ආයුර්​වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගා ගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි.අපගේ දේශිය ඖෂධ මගින් කොවිඩ් පමණක් නොව ඕනෑම වයිරස් රෝගයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබාගත හැකි බවද එම සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?