ආයුර්වේද වෛද්‍යවරු කොරෝනා මර්දන එන්නත එපා කියයි

කොවිඩ් එන්නත් කරනය සිදුකරන මේ සමයේදී ආයුර්වේද වෛද්‍යවරුන් බහුතරයක් කොවිඩ් එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ එන්නතට වඩා ආයුර්​වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගා ගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි.අපගේ දේශිය ඖෂධ මගින් කොවිඩ් පමණක් නොව ඕනෑම වයිරස් රෝගයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබාගත හැකි බවද එම සංගමය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14